I happened to participate at a photo shoot at Cinnamon Grand few days back. The following are some pictures of Fish and Chips served at the Cheers Kids Club.
දින කීපයකට පෙර කොළඹ සිනමන් ග්‌රෑන්‌ඩ් හෝටලයේ චියර්‌ස් කිඩස් කලබි නමැති ළමා සමාජයෙහි රූගත කිරීමකට සහභාගි වූයෙමි. එහිදී ගත් ඡායා රූප කීපයක් පහත දැක්‌වේ.