සිංහල

Posts made in Sinhala.

සිංහලෙන්‌ ලියන ලද ලිපි.

theater: වෙළෙන්දාගේ මරණය

වෙළෙන්දාගේ මරණය වේදිකා නාට්යයේ මා ගත්‌ ඡායා රූප කීපයක්‌.
Some pictures I took of "Death of a Salesman".

Death of a Salesman / වෙළෙන්දාගේ මරණය
Click to view more pictures

මතය: tabooට ගල්‌ ගැසීම

tabooට ගල්‌ ගහන්‌න ඉස්‌සරලා පොඩ්‌ඩක්‌ සවන්‌ දෙන්‌න (මමත්‌ ඉල්‌ලං කන්‌නද කොහෙද යන්‌නෙ මේ සති අන්‌තයේ!)

මෙය taboo විසින්‌ කරන ලද ලිපියකට ප්රතිචාරයකි.

මතය: විද්යාවේ නියම

විද්යාවේ නියම අපි ඉගෙනගත්‌තා පාසලේ - නිව්‌ටන්‌ගේ නියම, ශක්‌ති සංස්ථිතිය නියමය, ගම්යතා සංස්ථිතිය නියම අාදිය. අැයි මේවාට නියම කියලා කියන්‌නෙ?

<!-- break -->

science: the coolest sun

සූර්‌යා මේ‌ දවස්‌ වල මදක්‌ සිසිල්‌ව පවතින්‌නේ. අවුරුදු 12ක චක්රයක සූර්‌යා නිරතවෙනචා. ශතකයට අඩු තීව්රතාවකින්‌ ඉර පායන්‌නේ මේ ද්වස්‌වල බව නාසා අායතනය පවසයි. හැබැයි ලංකාවට හොඳට ඉර පායනවා. "කොළඹ හරි ඝ්රීස්‌මයි" - හේතුව, අප්රේල්‌ 07දා ලංකාවේ දිගම දවස්‌ දෙකෙන්‌ එකකි. (එ්‌ කතාව මම පස්‌සෙ කියන්‌නං.)

NASA is reporting: "The Sun is plunging into the deepest solar minimum in nearly a century." That's what we have these days - the Sun at its lowest irradiance. The Sun undergoes a 12 year cycle and it has reached its minimum. In Sri Lanka however, we are approaching one of the two longest days of the year (April 07). Thus, it's getting warmer each day.

science: physical and thermal properties of ice

කලකට පෙර ශ්රී ලංකාවේ අයිස්‌ නිශ්‌පාදන කර්‌මාන්තය ගැන කල අැගයීමක කොටසක්‌. ශීතකරණයේ බඳුන්‌ වල අැතිවෙන අයිස්‌ තට්‌ටු, වල්‌ සහ වැව්‌ වල මතුපිට අයිස්‌ සහ ග්‌ලේසියර් ස්‌වාභාවයෙන්‌ වායුගෝල පීඩනයේ අැතිවන අයිස්‌ කීපයක්‌. මෙම අයිස්‌ වල ව්යහය හා තාප හා භෞතික ගුණ මෙම සටහනේ තියනවා.
Can't read the above Sinhala text? Download Sinhala fonts from here

This is an extract from a study I did about the Ice Making Industry of Sri Lanka. Common types of Ice include vertically growing ice such as that found on the sides of containers, horizontally growing ice such as that formed on the top of lakes and ice then has randomly oriented grains in every direction similar to Glacier ice. This post is about the micro-structure of common Ice and its physical and thermal properties.

මතය: ප්රබුද්‌ධ - සමරු පොත

UDA එකේ අද SALE එකක්‌. මම දවල්‌ කන්‌න යනකොට ගුනසේන පොත්‌ මැස්‌සක්‌ දැක්‌කා. අානන්‌දවර්‌ධනයන්‌ මට නිර්‌දේශ කරපු පොත්‌ කීපයක්‌ තියනවාද කියලා බලන්‌න ගියා මම පොත්‌ මැස්‌සට. මහගමසේකරයන්‌ගේ ප්රබුද්‌ධ පොතක්‌ තිබුනා. රුපියල්‌ 230 (10% වට්‌ටමක්‌ දෙනවා කිව්‌වා). වැඩ ටිකක්‌ තිබ්‌බා හැබයි පොත කියවනන්‌ම හිතුනා.

පොත කියවන ගමන්‌ මට හිනා යන්‌න ගියා. කාර්‌යාලයේ ඉන්‌න කට්‌ටිය මගේ දිහා බලා "මොකෝ තනියම හිනා වෙන්‌නෙ" කියලා අැහුවා. මම ඉතින්‌ කියෙව්‌වා කවියක්‌ දෙකක්‌. හාස්ය රසය!

Comments

Post new comment

The content of this field is kept private and will not be shown publicly.
CAPTCHA
This question is to prevent automated spam submissions.